ඔන්න එහෙනම් ආයුබෝවන් කියල මමත් පටන් ගත්තා බොලොක්කයක්. කාලෙක ඉදන් ආසාව තිබුනත් කරගන්න බැරිව හිටියෙ. එත් දැන් දැන් සිංහල Blogs ගොඩක් පටන්ගෙන තියෙනවා. ඇත්තටම ඒවගෙන් අපට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒව දිහා බලාගෙන ඉදල මටත් හිතුන පොඩියට හරි මගේම කියල Blog එකක් පටන් ගන්න. හරියටම ලියන්නෙ මේකයි කියල අදහසක් නැති වුනත් මට හිතෙන දේ ලියන්න මම උත්සාහ කරනවා. මම දන්න දේවල් මම හොයන දේවල් මට හම්බ වෙන දේවල් පුලුවන් තරම් මේකට ඇතුලත් කරන්නයි කල්පනාව. මට ඔයාලගෙ උදව්වත් මේකට ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා. එනෙම් ඔන්න මමත් වැඩ ඇල්ලුවා.
No comments:
Post a Comment